භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
SIRI PAGHNALANKARA K.V

මාර/සිරි පඤ්ඤාලංකාර ක.වි

මුලටියන කලාපය

  • Register
  • Login
SIRI PAGHNALANKARA K.V

මාර/සිරි පඤ්ඤාලංකාර ක.වි

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පාසලේ  ඉතිහාසය.

  • දක්ෂිණ දේශයේ  දෙවිනුවර  රාජධානිය  කොට   ගෙන  සිටි  දප්පුලසෙන්  රජුගෙ  පාලන   කාලයේ  දී   රජුට   අයත්ව   තිබු  විශාල  පලතුරු  උයනක්   පිහිටි   නිසා (මහපල+ආන) මාපලාන  ලෙස  හැඳින්  වු   බව  ජනප්‍රවාද  වල  සඳහන්  වේ.
  • 1885 දෙසැමබර්  11  වන  දින   උපත  ලැබු   මාපලානේ  සිරි  පඤ්ඤාලංකාර   නාහිමියන්  විසින් “පන්සලට   පෙර  ගම  දියුණු   කළ  යුතුයි”  යන ආදර්ශ  පාඨය  අනුව  කටයුතු  කළහ.
  • ඉංග්‍රීසීන්ගේ අවශ්‍යතාවලට   පමණක්  වු  අධ්‍යාපන  ක්‍රමයක්   පැවති   යුගයක  දේශීයත්වයට  ගැළපෙන   ලෙස   අධ්‍යාපන  ක්‍රමයක්   මාපලාන  ප්‍රදේශයට  ලබා  දීමට   මෙතුමා  කටයුතු  කළහ.
  • මනස්කාන්ත කඳු   ගැටයක  පිහිටි   ගොඩැල්ලහේන  නම්  වු  ඉඩමෙහි  ගමේ   දායකයන්ගෙ  උදව්  ඇතිව   ගෙපල  කප්පවා  පාසලක්  ආරම්භ  කළහ.
  • 1932 පෙබරවාරි 11   වන  දින  ළමුන්  42 කින්  යුන්තව  මිශ්‍ර  පාසලක්  ලෙසට  අප  පාසල  ආරම්භ  කරන  ලදී.
  • ප්‍රදේශයේ තරුණ  ප්‍රජාවගෙ  හැකියාවන්   ඔප්නැන්වීම  සඳහා  වෘත්තීමය  අධ්‍යාපනයන්  පාසල  තුළින්  ලබා  දීම  සඳහා  කටයුතු   කළේ   ය.එ්   අනුව  වඩු  කර්මාන්ත  පුහුණු පාසල  හා පේෂ  කර්මාන්ත  පුහුණු   පාසල  ගම  තුළ  ආරම්භ   කළහ.
  • මෙහිමියන් විසින්  ස්ථිර  ගොඩනැගිලි  3ක්  ආආරම්භ  කොට   එක්   ගොඩනැගිල්ලක්   පාසල  ද   අනෙක්  ගොඩනැගිලි වඩු  පුහුණු  පාසල  හා පෙෂ  කර්මාන්ත  ලෙස  පවත්වා  ගෙන  ගියහ.
  • එදා සිට  අද  දක්වා මෙම   පාසල  තව  තවත්   වැඩි   දියුණු   වෙමින්   ප්‍රදේශයේ   දුවා  දරැවන්ට  ණැනස  පාදන  කීර්තිමත්   පාසලක්  ලෙස   හැඳින්විය  හැකි ය.

 

 

SIRI PAGHNALANKARA K.V

මාර/සිරි පඤ්ඤාලංකාර ක.වි

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • පුවත් සහ ජයග්‍රහණ

Contact us

  • :  
  • MAPALANA,KAMBURUPITIYA

: (+94)412294625

: (+94)412294625

: [email protected]

Supported By

© 2026 SIRI PAGHNALANKARA K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk