පාසලේ දැක්ම
"ගුණ නුවණින් අනාගත දරැපරපුරක්"
පාසලේ මෙහෙවර
"අභිමානවත් ශ්‍රී ලංකාවක් උදා කරලීමට සාරධර්මයන්ගෙන් පිරිපුන් පූර්ණ
සාමකාමී චින්තනයෙන් හෙබි දැනුමෙන් හා මනාව සකස් වූ පෞර්ෂයකින් යුතු
පරපුරක් සමාජයට දායාද කිරීම අප විද්‍යාලයේ මෙහෙවරයි."