භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
SIRI PAGHNALANKARA K.V

මාර/සිරි පඤ්ඤාලංකාර ක.වි

මුලටියන කලාපය

  • Register
  • Login
SIRI PAGHNALANKARA K.V

මාර/සිරි පඤ්ඤාලංකාර ක.වි

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර/සිරි පඤ්ඤාලංකාර විද්‍යාල


අප පාසල  දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය කොට්ඨාසයේ පිහිටි දක්ෂ දරු දැරියන් ඉගෙනුම ලබන ගම්බද  පාසලකි. පාසලේ දරු දැරියන්ට කෙතරම් ‌භෞතික සම්පත් සීමිත වුවද සෑම ක්ෂ්‍රේත්‍රයකම පාහේ දක්ෂතා පෙන්නුම් කරයි. වර්තමානය වන විට  පාසලේ තොරතුරු තාක්ෂණ අංශය ද ග විශාල දියුණුවක් අත් කර ගෙන ඇත. පාසලේ  සෑම දරුවකුගේම   පරිගණක සාක්ෂරතාවයද  ඉහළ මට්ටමක පවතී.  පාසලට අඩුපාඩුවක්ව පැවති   වෙබ් අඩවිය  සිහිනය මල්ගැඵලගැන්යවීමට පාසලේ ICT club ට හැකිවීම පිළිබදව අපි මහත් අමන්දානන්දයට පත් වුනෙමු.

මෙම  කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහය දුන් සියළු දෙනාට ස්තූති කරමි.අප පාසලේ සිසු දැරියන්ගේ ඉගෙනීම් කටයුතු සියල්ල සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

නියෝජ්‍ය විදුහල්පති,
මාර/සිරි පඤ්ඤාලංකාර විද්‍යාලය.

 

 




SIRI PAGHNALANKARA K.V

මාර/සිරි පඤ්ඤාලංකාර ක.වි

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • පුවත් සහ ජයග්‍රහණ

Contact us

  • :  
  • MAPALANA,KAMBURUPITIYA

: (+94)412294625

: (+94)412294625

: [email protected]

Supported By

© 2026 SIRI PAGHNALANKARA K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk