අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ සුදු වර්ණයයි. පාසල් ධජයෙන්,පාසල් ලාංජනයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
තද නිල් සුදු