- අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු ලකේ මාතර පුරවරයේ මාපලාන ගම්පියසේ සුන්දර වෙල්යායකින් වට වූ මාර/සිරි පඤ්ඤාලංකාර විදුමාතාව ස්භාධර්මයෙන් උරුම වූ සුන්දර වූ පරිසරයක පිහිටි අප පාසල ණැන ගුණ සපිරි දරුවන් දහස් ගනණක් මෙරටට දායාද කරන කීර්තිමත් විදුමාතාවකි.
අප පාසලේ ද්වීතක හා ප්‍රාථමික අංශ යටතේ අධ්‍යාපනය ක්‍රියාත්මක වේ.
වසර 91 ක් අඛණ්ඩ ව අධ්‍යාපනයක් ක්‍රියාත්මක වූ අප පාසල කලාපයේ පැරණි ම පාසල් කිහිපය ඇතුලත
වැජඹනෙ වගයි.!








